කොළඹ ප්‍රාදේශිය ලේකම් කොඨාස 14ක් ඩෙංගු අධි අවධානම් කලාපයන් ලෙස ප්‍රකාශ කරයි..

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 න් 14 ක්ම අධිඅවධානම් කළාප ලෙස හඳුනාගෙන ඇත. එම නිසා මේ මොහොතේ ඩෙංගු උවදුර ජාතික අවශ්‍යතාවයක් සේ සළකා මහජනතාව කටයුතු කළ යුතු බව ඩෙංගු මදුරු මර්දන  ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ඩෙංගු උවදුරින් බේරීමට සැවොම එක්විය යුතු බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගත තත්ත්වය … Continue reading කොළඹ ප්‍රාදේශිය ලේකම් කොඨාස 14ක් ඩෙංගු අධි අවධානම් කලාපයන් ලෙස ප්‍රකාශ කරයි..